මගේ පෙම්වතුන් එකොළහ – ප්‍රියනාත් විදානපතිරණ

Rs.980.00

“මට පිරිමි බිඳෙන හැටි හොයාගන්න ඕන… පිරිමින්ට ගෑණියෙක් වටිනවා කියලා දැනෙන්නේ මොන වගේ දේවල් කලාමද, ගෑණියෙක්ට ඕන විදිහට ආදරේ කරන්න, සලකන්න පිරිමින්ට හිතෙන්නේ ගෑණු මොනවගේ හැසිරුණාමද කියලා මට දැනගන්න ඕන… මෙච්චරකල් මට තිබුණු හැම සම්බන්ධකමකදීම උනේ මම බිඳෙන එක. මට රිදෙන එක.

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

මගේ පෙම්වතුන් එකොළහ - ප්‍රියනාත් විදානපතිරණ
මගේ පෙම්වතුන් එකොළහ – ප්‍රියනාත් විදානපතිරණ
Rs.980.00

මගේ පෙම්වතුන් එකොළහ My Elevel Lovers “මට පිරිමි බිඳෙන හැටි හොයාගන්න ඕන… පිරිමින්ට ගෑණියෙක් වටිනවා කියලා දැනෙන්නේ මොන වගේ දේවල් කලාමද, ගෑණියෙක්ට ඕන විදිහට ආදරේ කරන්න, සලකන්න පිරිමින්ට හිතෙන්නේ ගෑණු මොනවගේ හැසිරුණාමද කියලා මට දැනගන්න ඕන… මෙච්චරකල් මට තිබුණු හැම සම්බන්ධකමකදීම උනේ මම බිඳෙන එක. මට රිදෙන එක. මට එක එක විදිහට චින්තක සර්ට රිද්දන්න ඕන. එහෙම රිද්දලා එයා බිඳෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා මට දැනගන්න ඕන… හරියටම කිව්වොත් පිරිමියගේ සර්කිට් වැඩ කරන්නේ කොහොමද කියලා මට හොයාගන්න ඕන…”