මැයි මාර ප්‍රසංගය – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Rs.700.00

සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැක. ‘ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ…ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගිව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.’

Out of stock

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
මැයි මාර ප්‍රසංගය – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Rs.700.00

මැයි මාර ප්‍රසංගය – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සීනි තේ කොළ තිබුණු පළියට, උණුවතුර තිබුණු පළියට ඒක තේකක් වෙන්නෙ නෑ. පුංචිම පුංචි තේකක වුණත් තව බොහෝ දේ සිද්ධ වෙන්න පුළුවන්. හරියට ජීවිතේ වගෙම තමයි. රසෙහි අතුරු පාරවල් තියෙනවා දහස් ගණන්. ජීවිතෙත් එහෙමනෙ. වැදගත්ම දේ තමයි තේ එකක් වගේම ජීවිතය ඇල් මැරෙන්න බෑ. දෙකම උණුසුම්ව තියෙන්න ඕනි. තේකක් කියන්නෙ පැණි රසම නෙවෙයි. ජීවිතය කියන්නෙත් පැණි රසම නෙවෙයි. තේ එකක පැණි රස කියන්නේ හරියට ජීවිතේ මතුපිට සිනහව වගේ දේකට. වැදගත්ම දේ තමයි ජිවිතයේ ඇතුළු හිනාව. අන්න ඒක තේ එකකත් තියෙන්න ඕනේ. ආදර කතන්දරයක් ලියද්දි ඔන්න ඔය කාරණේ අපි තදින් හිතට ගන්න ඕනෙ. දකිනවා, හමු වෙනවා, යාළු වෙනවා කසාද බඳිනවා කියන සාමාන්‍ය ඕලාරික සිද්ධි දාමය වෙනුවට ඒ තුළ සැඟවිලා තියෙන අතුරු පාරවල්වලට ඇතුළු වෙන තැන් හොයාගන්න ඕන. ඊට පස්සේ අතුරු පාරවල්වල කෙළවරටම යන්න ඕනි. සරල සාමාන්‍ය තේ එකකට අපිට එකතු කරගන්න පුළුවන් කුරුඳු, කරදමුංගු, කරාබුනැටි,  වසාවාසි, සූදුරු, මාදුරු, උළුහාල් වගේ අලංකරණ. ඕනි නම් දෙහි බින්දු දෙක තුනක්. සැර මීදුම තියෙන දෙසැම්බරේට නං ගම්මිරිස් කුඩු පොඩ්ඩක්….”