අලුත් නගරාධිපති – බටුවංගල රාහුල හිමි

Rs.900.00

2021 රජත පුස්තක සම්මානය – හොඳම කෙටිකතා සංග්‍රහය හිමිවූ කෘතිය. 

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

අලුත් නගරාධිපති - බටුවංගල රාහුල හිමි
අලුත් නගරාධිපති – බටුවංගල රාහුල හිමි
Rs.900.00

2021 රජත පුස්තක සම්මානය – හොඳම කෙටිකතා සංග්‍රහය හිමිවූ කෘතිය.  පිස්සු කියවන් නැතිව හිටපං. නිකං සංවේදීකම්වලට එළියට එන්න දෙන්න එපා… ඒව මරා දාපං. ඇත්තටම අපේ අරමුණට යන්න නම් අපි රිදෙන තැන් හොයාගෙන ගහන්න ́ඕන. බුද්ධාගමට ගහල හරියන්නෙ නෑ… අපි ගහන්න ́ ඕන ඒක නඩත්තු කරන්න හදල තියෙන සංස්කෘතියෙ අඩු තැන්වලට. එතකොට තමයි රිදෙන්නෙ, අපට එරෙහිව අවි ඔසවන්නෙ. කොටින්ම බුද්ධිමය සංවාද, තාර්කික වාද විවාද, මේ ගැලරියට හරියන්නෙ නෑ. දැක්කත් නොදැක්ක වගේ යනවා. කොටින්ම, මං හරි උඹ හරි එම් ඒ එකේදි රිසච් එකට කරපු ශාස්ත්‍රීය මාතෘකා මේ ගැලරියට වැඩක් නෑ… උන්ට ඒව තේරෙන්නෙ නෑ. උන්ට දැනෙන්නේ වාඩිවෙලා ඉන්න පුටුවලට හොඳ ගල්පාරක් වැදුණොත් විතරයි. මං ඒ ගල් ගහන්න ́ ඕන තැන් හොයාගෙන තියෙන්නෙ. අපි ඒක හොඳින් තේරුම් අරගෙන මේ ගේම් එක සෙල්ලම් කරමු.