Sale!

Bundle Offer – A Gypsy Heart and මගේ පෙම්වතුන් එකොළහ

Original price was: Rs.2,480.00.Current price is: Rs.1,880.00.

-24%

මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි. වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බත වෙනකොට අර ‘ නැංගුරම් සිහින’ ඉබේ

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

Bundle Offer - A Gypsy Heart and මගේ පෙම්වතුන් එකොළහ
Bundle Offer – A Gypsy Heart and මගේ පෙම්වතුන් එකොළහ
Rs.2,480.00 Original price was: Rs.2,480.00.Rs.1,880.00Current price is: Rs.1,880.00.

A Gypsy Heart & My Eleven Lovers Bundle from KBooks මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.

වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බත වෙනකොට අර ‘ නැංගුරම් සිහින’ ඉබේ ම දියබත් වෙලා, තවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔනේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා.

ඉතින් ඔබේ  දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අභිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..

ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද්‍රාවක. ඉතින් ඒ නිඳෙන් මාව ඇහැරවන්න එන්න එපා.”

“මට පිරිමි බිඳෙන හැටි හොයාගන්න ඕන… පිරිමින්ට ගෑණියෙක් වටිනවා කියලා දැනෙන්නේ මොන වගේ දේවල් කලාමද, ගෑණියෙක්ට ඕන විදිහට ආදරේ කරන්න, සලකන්න පිරිමින්ට හිතෙන්නේ ගෑණු මොනවගේ හැසිරුණාමද කියලා මට දැනගන්න ඕන… මෙච්චරකල් මට තිබුණු හැම සම්බන්ධකමකදීම උනේ මම බිඳෙන එක. මට රිදෙන එක. මට එක එක විදිහට චින්තක සර්ට රිද්දන්න ඕන. එහෙම රිද්දලා එයා බිඳෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා මට දැනගන්න ඕන… හරියටම කිව්වොත් පිරිමියගේ සර්කිට් වැඩ කරන්නේ කොහොමද කියලා මට හොයාගන්න ඕන…”

මගේ පෙම්වතුන් එකොළහ