පාස්කු ඉරුදින ප්‍රහාරය – The Dark Easter by Shehan Malaka

Rs.1,500.00

පාස්කු ඉරුදින ප්‍රහාරය දේශපාලන ඝාතනයක් බව මුල් වරට අනාවරණය කළ, ප්‍රහාරය සිදුකළ මොහොතේ පටන් , දේශපාලන පළිගැනීම් , තර්ජන හා පැහැරගැනීමට පවා ලක් වෙමින් , ඒ සියළු බාධක අභියෝගයන්ට නොසැලී අද දක්වා යුක්තිය සොයා අඛණ්ඩව සටන් කරන , ශෙහාන් මාලක විසින් රචිත , ගවේෂණාත්මක සඟරාව  “The Dark Easter” .

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

පාස්කු ඉරුදින ප්‍රහාරය - The Dark Easter by Shehan Malaka
පාස්කු ඉරුදින ප්‍රහාරය – The Dark Easter by Shehan Malaka
Rs.1,500.00

පාස්කු ඉරුදින ප්‍රහාරය – The Dark Easter by Shehan Malaka දේශපාලන ඝාතනයක් බව මුල් වරට අනාවරණය කළ, ප්‍රහාරය සිදුකළ මොහොතේ පටන් , දේශපාලන පළිගැනීම් , තර්ජන හා පැහැරගැනීමට පවා ලක් වෙමින් , ඒ සියළු බාධක අභියෝගයන්ට නොසැලී අද දක්වා යුක්තිය සොයා අඛණ්ඩව සටන් කරන , ශෙහාන් මාලක විසින් රචිත , ගවේෂණාත්මක සඟරාව  “The Dark Easter” .

(වර්ණ ඡායාරූප සහිත සාක්ෂි සාධක වලින් සමන්විතයි)
* මහමොළකරුවන්ට විනාශ කිරීමට නොහැකි වූ නිශ්චිත බරපතළ සාක්ෂි
* වව්නතිව් පොලිස් නිළධාරීන් දෙදෙනා ඝාතනය කළ , සයින්දමරුදු වලින් මතුවූ අභිරහස් ගිනි අවිය.
* සාරා ජස්මින් මැරුවද , මැරුනද , ආන්දෝලනාත්මක තුන්වෙනි DNA සාම්පලය හා සම්පූර්ණ විස්තරය
* අන්තවාදය, ජාතිවාදය  , ගෝලීය ත්‍රස්තවාදය සහ එහි විකාශනය
* වහබ්වාදය
* ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් සංවිධාන හා සහරාන් හෂීම්ගේ නැගීසිටීම
* පාස්කු දින ප්‍රහාරයේ ඉතිහාසය සහ සිද්ධි දාමය
* ජනපති රනිල් විසින් පත් කල පොලිස්පති දේශබන්දු  හා ගැලනිගම අභිරහස් ලොරිය
* සහරාන්ගේ කණ්ඩායම හා බුද්ධි අංශ සම්බන්ධයෙන් SSP බබා මහීල් ඩෝල්ගේ ආන්දෝලනාත්මක  සාක්ෂිය
* පාස්කු ඉරුදින ප්‍රහාරය , පුල්වාමා ප්‍රහාරය හා ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරය
* පාස්කු ඉරුදින ප්‍රහාරය  සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරු ලබා දුන් ඉන්දීය බුද්ධි නිලධරියා කව්ද?
* සොනික් සොනික් හා මාතලේ පොඩි සහරාන්
* 97 වතාවක් තොරතුරු දැනුම් දී තිබියදීත් ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුණේ ඇයි?
* ඡන්ද සහ බෝම්බ ඉතිහාසය
* ඝෝඨාභය ,  2019 ජනාධිපතිවරණය හා පාස්කු ඉරුදින ප්‍රහාරය

ආයෙ ඔබ ඔබ බලන්න ඕනෙ නෑ , අරගෙන ලිහලම බලන්න.