සපත්තුවා – ප්‍රියනාත් විදානපතිරණ

Rs.1,500.00

ගෝලීය වෙළඳ නාමයක් බවට පත් වූ බ්‍රිතාන්‍ය සාමාන්‍ය පවුලක සමාගමක් වූ Reebok පිළිබඳ ආශ්වාජනක නොකියූ කතාව “ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලසුමක් සඳහා මුදල් වෙන්කර තිබුණේ නැහැ. එබැවින් මා සොයා ගැනීමට සමත් වන ඕනෑම විසඳුමක් සුළු වශයෙන් හෝ පිරිවැයකින් තොරව විය යුතුයි. එය අභියෝගයක් වුවද, මගේ අංක එකේ ප්‍රමුඛතාවය වූයේ ඒ සඳහා මාර්ගයක් සෙවීමයි.”

මෙහෙම හිතපු ජෝ කොහොමද ඩොලර් බිලියන 4ක (ලංකාවේ රුපියල් වලින් නම් 1,205,212,000,000.00) අදායමක් ලබන තැනට Reebok ගෙනාවේ?

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

සපත්තුවා -  ප්‍රියනාත් විදානපතිරණ
සපත්තුවා – ප්‍රියනාත් විදානපතිරණ
Rs.1,500.00

Shoemaker – The Untold Story of the British Family Firm that Became a Global Brand. ගෝලීය වෙළඳ නාමයක් බවට පත් වූ බ්‍රිතාන්‍ය සාමාන්‍ය පවුලක සමාගමක් වූ Reebok පිළිබඳ ආශ්වාජනක නොකියූ කතාව. ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලසුමක් සඳහා මුදල් වෙන්කර තිබුණේ නැහැ. එබැවින් මා සොයා ගැනීමට සමත් වන ඕනෑම විසඳුමක් සුළු වශයෙන් හෝ පිරිවැයකින් තොරව විය යුතුයි. එය අභියෝගයක් වුවද, මගේ අංක එකේ ප්‍රමුඛතාවය වූයේ ඒ සඳහා මාර්ගයක් සෙවීමයි.” රීබෝක් සමාගමේ කතාව.

මෙහෙම හිතපු ජෝ කොහොමද ඩොලර් බිලියන 4ක (ලංකාවේ රුපියල් වලින් නම් 1,205,212,000,000.00) අදායමක් ලබන තැනට Reebok ගෙනාවේ? ජෝගේ ක්‍රමය දැනගන්න දැන්ම පොත Order කරන්න.