දවසක් දා හැන්දෑවක – රසික ජයකොඩි

Rs.500.00

ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ ‛න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම… මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි.

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

දවසක් දා හැන්දෑවක - රසික ජයකොඩි
දවසක් දා හැන්දෑවක – රසික ජයකොඩි
Rs.500.00

“ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ ‛න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම… මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහසම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ… කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට ‛උපේක්ෂාව’ යනු මේ සහසම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.”