ආකාස සූත්‍රය – රසික ජයකොඩි

Rs.1,100.00

අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ මං තවම හෙමින් ආදරය කරනවා.රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා…………………………………………………..අඬන්න ඕන වෙලාවට

TRUSTED BY PARENTS. RECOMMENDED BY TEACHERS.

😊 Any Questions? ප්‍රශ්නපත්‍ර ගැන ගැටළු තිබේනම් යොමුකරන්න?

📲 WhatsApp Us: +94 78 820 1302

🌐 Online Store:  EdexcelPapers.lk

Edexcel Past Papers | Mark Schemes | Pearson Textbooks | Revision Guides

🎯 Why Past Papers Matter | Edexcel Past Papers මඟින් ලැබෙන වාසි

  • Smarter exam preparation | විභාගයට අවශ්‍යම පෙර සූදානම
  • Understand the exam pattern | විභාග ආකෘතිය අවබෝධ වේ
  • Increases subject knowledge | විෂය අවබෝධය වැඩි වේ
  • Recalls forgotten points | අමතක කරුණු නැවත මතක් වේ
  • Increase confidence | විභාග විශ්වාසය දියුණු වේ
  • Reduce exam anxiety | විභාග තැතිගැන්ම නැතිවේ
  • Improve exam results | වැඩි ලකුණු ලබාගැනීම පහසු වේ
⭐⭐⭐ Trusted by 1000+ Students, Parents & Teachers ⭐⭐⭐

Edexcel Papers

ආකාස සූත්‍රය - රසික ජයකොඩි
ආකාස සූත්‍රය – රසික ජයකොඩි
Rs.1,100.00

ආකාස සූත්‍රය – රසික ජයකොඩි | අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ මං තවම හෙමින් ආදරය කරනවා. රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා.
………………………………………………….
අඬන්න ඕන වෙලාවට අඬන්න .
හිනාවෙන්න ඕන වෙලාවට හිනාවෙන්න .
බනින්න ඕන වෙලාවට බනින්න.
ආදරේ කරන වෙලාවට ආදරේ කරන්න .
ඒත් මේ ඔක්කොම චිත්‍රපටයක් විතරයි කියලා දැනගෙන ජීවත් වෙන්න..
……………………………………………………

මිනිසෙකුට ප්‍රශ්න නැති දවසක් අවශ්‍ය නම් කළ යුතු මූලික ම දෙය පුළුවන් තරම් ප්‍රශ්න අතහැරීමයි.
ජීවිතයේ අත නොහැර බැරි ප්‍රශ්න කියා දෙයක් හමුවෙනවා නම් හමුවෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක් පමණයි. ඉතිරි සියල්ල ම අපේ ම වුවමනාවට, ස්වේච්ඡාවෙන්, කිසියම් අරමුණකට සාපේක්ෂව අල්ලා ගත් ප්‍රශ්න ටිකක් පමණයි.

…………………………………………………..

විශාල නුග ගහක් සෙවණ දෙනවා වගේ ඒ මනුස්සයා ආදරය කරනවා. කැමති කෙනෙකුට කැමති කාලයක් ඒ සෙවණ ලබන්න පුළුවන්. කිසිම සටනක්, තරගයක්, අයිති කරගැනීමක්, යටත් කරගැනීමක්, නතර කරගැනීමක් නැහැ.
එතැන ඉතුරු වන්නේ අහසයි, ආදරයයි විතරයි..”